මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රය ආවරණය වන පරිදි වයිෆයි අංකයක් හඳුන්වදීමට හා මුරපදයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන් හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවට අද පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කෙරිණි.

    ගුවන්තොටුපලට පැමිණෙන මඟින්ට හිරිහැර වන ලෙස කටයුතු කරන තැරැව්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් එසේ වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රුපියල් 25000ක දඬයක් හෝ බන්ධනාගාරගත කිරීමක් නියම කෙරෙන නීතියක් ගෙන එන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    සිවිල් ගුවන් සේවා ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (11) විවාදයට ගැනිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya