කොරියානු ජනරජයේ හා කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජයේ නායකයන් අතර 2018 අප්‍රේල් මස 27 වැනි දින පැවැති අන්තර්-කොරියා හමුව සහ කොරියානු අර්ධද්වීපයේ සාමය, සෞභාග්‍යය හා එක්සත්වීම උදෙසා වූ පන්මුන්චොම් ප්‍රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරයි.
අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය ප්‍රාදේශීය මට්ටමින් ජනතා අඳහස් විමසීමේ කටයුත්ත 2018 මයි 12 වැනි සෙනසුරාදා මන්නාරමෙන් ආරම්භ කරයි.
සමෘද්ධි බැංකු නියාමනය කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ නියෝජිතයින් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට යයි.