කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී ඉවත්කෙරුණු කුරුණෑගල රණවිරු ස්මාරකය වෙනුවට ඉදිකෙරුණු නව ස්මාරකය අද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කිරීමට නියමිතය.
වෘත්තීය කුසලතාවය මෙන්ම ආකල්ප දියුණුවද තරුණ පරපුර තුළ ඇතිකළ යුතු බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කලමණාකරන කමිටුව ඊයේ(10) පෙරවරුවේ ගාල්ල වැඩ බලන දිස්ත්‍රික් ලේකම් මාතර දිසා ලේකම් ප්‍රදීප් රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.