කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානය මුලික කරගෙන පැවැත්වෙන රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමිව විවිධ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර අතර එම වෙසක් සතිය අද (26) සිට ආරම්භ වෙයි.