මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    යුරෝපා සංගමය විසින් පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්වීමෙන් පසුව මාස 21 තුළ මත්ස්‍යයින් මෙට්‍රික් ටොන් 58,578.09ක් ශ්‍රී ලංකාව අපනයනය කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    කොළඹ නගරය ජලභීතිකාවෙන් තොර නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කෙරෙන සුනඛයින් සඳහා ජලභීතිකා මර්දන එන්නත් ලබාදීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් පැවැත්වෙයි.

    කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (25) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තුරන් කර 6 වැනි වසරට පා තබා ඇත. මැලේරියාව මෙරටින් තුරන් කලද මැලේරියා  රෝගින් තවමත් වාර්තා  වීම , මැලේරියා වාහක මදුරුවන් තවමත් මෙරට සිටීම සහ මැලේරියාව බෝ කරන නව මදුරු විශේෂ මෑතකදී ඇතැම් ප්‍රදේශ වලින් හමු වීම වැනි කරුණු හේතුවෙන් මැලේරියාව මෙරට තුළ හිස එසවීමේ අවදානමක් පවති. අදට යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ඊයේ (24)සංවිධානය කර තිබුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya