මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රුපියලේ අගයට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යෑම සමජය තුළ කතබහට ලක්වී තිබේ. මේ තත්ත්වය ගෝලීය ආර්ථික තත්ත්වයෙන් පවතින විචල්‍ය තත්ත්වය ද හේතු වී තිබෙන බවයි, ආර්ථික විශ්ලේෂකයින්ගේ  මතය වී තිබෙන්නේ. ඩොලරයේ ඉහළ යැම සම්බන්ධයෙන් අප කළ යුත්තේ කුමක් ද, එයට හේතුවන සැබැ තත්ත්වය සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ අඳහස් දැක්වීය

    ශ්‍රී සම්බුදු තෙමඟුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් පුණ්‍ය මහෝත්සවය 2018 අප්‍රේල් 26 වන දා සිට මැයි 02 වන දා දක්වා "වෙසක් සතිය" ලෙස රජය ප්‍රකාශයට පත්කර අතර එම වෙසක් සතිය අද (26) සිට ආරම්භ වෙයි.

    ශ්‍රි බුද්ධ වර්ෂ 2562 ක් වූ 2018 වර්ෂයේ අප්‍රේල් මස 29 හා 30 යන දෙදින මෙවර වෙසක් දින වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර, වෙසක් උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

    වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya