මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉන්දියාවේ, සනාවර්හි ලෝරන්ස් විද්‍යාලයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (26) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    "සරසවි සිසුන් තුළ ඉතා හොඳ ව්‍යවසායකත්ව හැකියාවන් පවතින බවත්, තම සරසවි අධ්‍යාපනය අවසන් කර, ඉතා හොඳ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා ගෙන, ඔබගේ හැකියාව ගැන විශ්වාසය තබා, ඔබගේම ස්වයං රැකියාවක් ආරම්භකර, තවත් පිරිසකට රැකියාවන්ද සපයමින් ඉතා සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්වන මෙන්   ආරාධනා කරනවා." යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත එම අමාත්‍යාංශයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ඊයේ(26) පිළි ගැන්විණි.

    කියුබාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සෞඛ්‍ය සමුලුවකට සහභාගිව සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුලු පිරිස ලතින් ඇමරිකානු විශ්ව විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya