මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියදී හදිසි අනතුරුවලට ලක්වූ ශ‍්‍රමිකයින් සඳහා රුපියල් මිලියන 6.7ක වන්දි මුදලක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති
    කාර්යාංශයේදී ප‍්‍රදානය කෙරිණි.

    විද්‍යුත් වාහන ආරෝපණ මධ්‍යස්ථාන සහ ඒවායේ පාරිභෝගික ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්බන්ධතා න්‍යාය පත්‍රයේ වෙළෙඳාම හා ආයෝජනය සංවර්ධනය කිරීම අරමුණු තර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙදාම වර්ධනය කළ යුතු වෙනවා "යැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමත්‍ය රිෂාඩ් බද්යුඩීන් මහතා පවසයි

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශ්ව සම්භාවනාවට පත් සිනමා කෘතීන් ප්‍රදර්ශනය කිරීමේ වැඩසටහන යටතේ ඉදිරිපත් කෙරෙන සිව්වන සිනමා දර්ශනය “The Bridges of Madison County” මෙම මස 27 වන සිකුරාදා දින ප.ව.1.00 ට කොළඹ 05 පොල්හේන්ගොඩ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ප්‍රදර්ශනය කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya