මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අරහත් සම්මාබුදුරජාණන් වහන්සේගේ පහළ වීම මනුෂ්‍ය ලෝකයෙහි අතිශයින් දුර්ලභ වූ අසිරිමත් සිදුවීමකි. ගෞතම බුදුරජාණන්වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත්වනු වස් ස්වකීය අවසන් උප්පත්තිය සිදු කලා වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ , මහා පරිනිර්වානයට පත් වූ වෙසක් පුර පසොලොස්වක පොහෝ දිනය මුළුමහත් විශ්වයටම අතිශයින් වැදගත් පූජනීය දිනයකි.

    වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට(29)යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

    දකුණු ආසියානු ජූඩෝ සංගමය විසින් 08 වැනි වරට සංවිධානය කරන ලද 2018 දකුණු ආසියානු ජූඩෝ තරඟාවලිය 2018.04.19 වන දින සිට 2018.04.24 වන දින දක්වා නේපාලයේ ලලිත්පුර් නුවරදී පැවත්වු අතර රටවල් 05ක් නියෝජනය කරමින් ක්‍රීඩික ක්‍රීඩිකාවන් 155ක් මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.

    2018-රාජ්‍ය වෙසක් උත්සවයේ න්‍යාය පත්‍රය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya