මාර්තු 07, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    වෙසක් උත්සවය පැවැත්වෙන කාල සීමාවේ දී දිවයිනම ආවරණය වන පරිදි සුරා අපරාධ සහ සුරාබලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම පිණිස විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කොට ඇති අතර එම වැඩසටහන අද (27) සිට ක්‍රියාත්මක වෙයි.

    ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර - ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ හිසට සෙවණක් නොමැතිව සිටි පවුල් 25 ක් වෙනුවෙන් ඉදිවූ ඇල්පිටිය ඉගල්කන්ද “රම්‍යගම” ඉඩම් හා පාර්ලි‌‌මේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයෙන් නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සුරතින් අද (27) දින  ජනතා අයිතියට පැවරේ.

    වෙසක් සමය තුළ පවත්වන දන්සැල් පරීක්ෂා කිරීම සඳහා කණ්ඩායම් තුනක් නිරන්තරයෙන් කොළඹ ප්‍රදේශය ආවර්ණය වන ලෙස ක්‍රියාත්මක කරන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී,ආචාර්ය රුවන් විජයමුණි මහතා පවසයි.

    1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 68 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ගරු මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය  මංගල සමරවීර මහතා වෙත පිළිගන්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya