මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දකුණු ආසියානු කලාපයේ (සාර්ක්) රටවල සනීපාරක්ෂක කටයුතු පිළිබඳ 07 වැනි අමාත්‍ය සමුළුව පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී අද(10) ආරම්භ වේ.

    දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් ඉදිකළ යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.  පළමු අදියර යටතේ පෝෂණ වෛද්‍ය ඒකක 50 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර ඇත.

    හම්බන්තොට ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ඉන්දීය රජය විසින් රු. මි. 300ක අවශ්‍ය උපකරණ බෙදා දීම ඊයේ (09) සිදුවිය.

    මාතර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගන්නා මාතර දිස්ත්‍රික් කෘෂිකර්ම කම්ටු රැස්වීම මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙ.ව. 9.30 ට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගරයේ දී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya