ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් මහතා ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක් ප්‍රධානීන් ඊයේ (09)පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා හමුවිය.