මාර්තු 05, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා රජය සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කරන බවත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග වල මිල අඩු කිරිම අගය කළ යුතු කරුණක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණූ සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය පවසයි.

    ගාලු ව්‍යවසාය 2018 අලෙවි ප්‍රදර්ශනය අද දින (09) උදැසන ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳව සමුළුවේ දී දකුණු ආසියානු අමාත්‍යවරු ඉස්ලාමාබාද් නුවරදී අප්‍රේල් මස 11 සිට 13 දක්වා රැස්වීමට නියමිතය.

    ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පෙරවරුවේ තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya