ළමා ශ්‍රමය ශූන්‍යත්වයට පත් තිරීම සදහා අදාල නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගිය දා රතුතුරුස සංගම් ශාලාවේ දි පැවැත්විණ.
රාජ්‍ය ආයතන අතර සුහදතාවය හා සහජීවනය ඇතිකරලීම අරමුණුකර ගනිමින් අප්‍රේල් 06 දිනට යෙදී ඇති සංවර්ධනය හා සාමය සඳහා ක්‍රීඩාව පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.
ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින හරිත දේශගුණික අරමුදලේ විධායක අධ්‍යක්ෂ (Howard Bamsay) හොවර්ඞ් බැම්සේ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ජනාධිපතිවරයා ලෙස තමන් රටට වගකිවයුතු අතර එම වගකීම් ඉටුකිරීම්දී රජය ශක්තිමත් කිරීමට බැඳී සිටින බව ජනාධිපතිතුමා පවසයි.