මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දැනුම මෙන්ම හැදියාව මුල්කරගත් මානව සම්පතක් රටට අවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

    සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 2018 - රුහුණු ව්‍යවසාය අ‍ලෙවි පොළ හා ප්‍රදර්ශනය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් අප්‍රේල් මස 09, 10 හා 11 දින වල දී මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

    ලෝක සෞඛ්‍ය දින සැමරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ   අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (07) දින ‍කොළඹ, නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

    අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මගී ජනතාවගේ පහසුව සඳහා වු ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya