මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    දේශපාලන බලය ලබාගැනීම උදෙසා ඇතැමුන් පෞද්ගලික න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරමින් සිටින අතර, එහිදී රටේ ප‍්‍රශ්න විසඳීම හෝ ජාතික සමගිය සහ සංහිඳියාව ශක්තිමත් කිරීම ඔවුන්ට වැදගත් නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    කල්පිටිය, නච්චකල්ලිය, සුදුපියගම  ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ජාතික යොවුන් සේනාංකයේ නව පුහුණු මධ්‍යස්ථානය සඳහා මුල් ගල් තැබීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    මහනුවර සහ අම්පාර ආශ්‍රිතව සිදුවූ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධව මෙතෙක් ගෙන ඇති නෛතික ක්‍රියා මාර්ග පිළිබඳවත්, ඉදිරියේ මෙවැනි සිද්ධීන්ඇ ති වීම වළක්වා ගැනීම පිළිබඳවත් අදහස් හුවමාරු කර ගැනීමේ මූලික සාකච්ඡාවක් අද (19 වන දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    මතුගම පෞද්ගලික බස් රථ රියැදුරෙකුට හා කොන්දොස්තරවරයකුට පහරදීමේ සිද්ධියට අදළ සැකකරුවන් දොඩම්ගොඩ පොලීසිය විසින් අද (19) අත් අඩංගුවට ගෙන ඇති බැවින් මතුගම ආරම්භ කර ඇති පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ වර්ජනය නතර කර ලෙස වර්ජකයින්ට දන්වා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් තුසිත කුලරත්න මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya