මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් අනුව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කොට අනධ්‍යන සේවකයන්ගේ ගැටළුවට සාධනීය විසදුමක් හෙට දිනයේ (20) ලබාදීමට නියමිත බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දා ඇති වූ  සිද්ධියෙන් විපතට වූවන්ට වන්දි ප්‍රදානය කිරීම අද (19) දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ පවතින වනගහනය ඉදිරිකාලයේ දී සියයට 32% දක්වා ඉහළ දැමීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

    ඇල්පිටියේ නාකන්ද පැරණි පාලම වෙනුවට නව පාලමක් සදහා මුල්ගල තැබිම ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya