මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මතුගම නගරයෙන් පිටත්වන පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ ධාවනයෙන් ඉවත්වීම පිළිබඳව සොයාබලන බවත් ඒ සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.

    සේවක අර්ථසාධක අරමුදලට දායක වී ඇති අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික හැදුනුම්පත් අංකය අරමුදලේ සාමාජික අංකය ලෙස යොදා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි.

    ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව පිළිබඳ විධිමත් සංගණනයක් මෙම වසර තුළ සිදු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත්දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.

     
    කළුතර, මතුගම නගරයේ සිට ආරම්භ වන පෞද්ගලික බස් රථ කිසිදු පෙර දැනුම්දීමකින් තොරව බස් රථ වර්ජනයක අද (19) උදෑසන සිට   යෙදී  සිටින බව රජයේ නිලපුවත් වෙබ් අඩවියට වාර්තා වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya