මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙවර පැවති පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (18)  පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්විණි.

    ජපානයේ සාර්ථක රාජ්‍ය සංචාරයකින් අනතුරුව දිවයිනට පැමිණි ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි 2018-03- 06 දින ප‍්‍රකාශයට පත්කෙරුණු හදිසි අවස්ථා පැවැත්වීමේ ප‍්‍රකාශනය ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව යටතේ පාලනය වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයට අයත් අම්පාර හාර්ඩි උසස් අධ්‍යාපන ආයතනයේ පූර්ණකාලීව පාඨමාලා හදාරන සිසුන්ගේ නේවාසික ප්‍රශ්නය සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට එහි පාළනාධිකාරිය එකඟත්වය පළ කර ඇති බව උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

    තේ සඳහා පවතින මිල තවත් ඉහළට ගන්න නම් තේ නිෂ්පාදනය තවත් ගුණාත්මක බවට පත් කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා වෙළදපල සෙවීමට තවත් උනන්දු විය යුතු බවත් මේ වනවිට එම වැඩකටයුතු දෙකම කිරීමට තේ මණ්ඩලය, සහ නවින් දිසානායක අමාත්‍යවරයාගේ නායකත්වයෙන් විශාල වැඩකොටසක් සිදු කරන බව තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya