මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද දෙවන නිවස, නායක ගුවන් කාන්තා මදුශානි නිලධාරිනියට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 15 දිනකළුතර ප‍්‍රදේශයේදී සිදු කරන ලදී.

    නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ මාර්තු මස 01 වන දින ඇතිවූ සුළි සුළං තත්ත්වයෙන් හානියටපත් පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

    ගුණාත්මක සහ වටිනාකමින් ඉහළ දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට මහජන නියෝජිතයින් තම හැසිරීමෙන් සහ ක‍්‍රියාකාරීත්වය තුළින් මහජනයාට ආදර්ශයක් සැපයිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    කටාන ප්‍රාදේශීය සභාවේ කදිරාණ ශ්‍රවණාගාරය ඉදිකිරීමට මුල්ගල තැබීම අද (19) සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya