මාර්තු 01, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා රජයන් අතර පවතින දිගු කාලීන ද්විපාර්ශ්වික සුහදතාවය වර්ධනය කරනු වස් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මිහිකත නෞකාව සඳහා නව එන්ජින් 2 ක් ප්‍රදානය කරන ලදී.

    ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ(මාර්තු 17) කොළඹ වරායට සේන්දු විය.

    දේශීය ඖෂධ නිෂ්පාදනය සදහා අවශ්‍ය ඖෂධ පැලෑට් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපි කටයුතු යොදා තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හ දේශීය වෛද්‍ය අමාත්‍ය ඩොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    වෛද්‍යවරුන් සදහා වසර 05 කට වරක් රථවාහන බලපත්‍රය ලබාදීමට ඉදිරියේ දී කටයුතු කරන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya