මීගමුව ප්‍රදේශයට අයත් කඩොල්කැලේ - උත්පල වත්ත - කොච්චිකඩේ ෆාතිමා පාර - මුණ්නක්කරේ ආදී ප්‍රදේශයන්හි පදිංචි වී සිටින ජනතාවගේ ඉඩම් ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡවක් අද (15) දින කොළඹ, ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
කළුතර මහරැක්ම ඉදි වූ සිව්දෙවිගම ජනතා අයිතියට පත් කිරීම අද (15) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.