පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''එකම දැයක්''තේමාව පෙරදැරිව සමරන අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) කොළඹ,ගාලු මුවදොරදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    දුෂණ විරෝධී මතය ශක්තිමත් කිරීම ජාතික ප්‍රගමනයේ ආත්ම ආරක්ෂාව බවත් දේශප්‍රේමීත්වය යනු මූල්‍ය විනය අනුව කටයුතු කිරීම බවත් මූල්‍ය විනයක් ඇති කිරීමට පුළුල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය තිබෙන බවත්  අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 70 වැනි ජාතික නිදහස් සමරු උළෙලේ දී ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ය.

    ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්ව වසර 70ක් සම්පූර්ණවීම සමරන අභිමානවත් 70 වන නිදහස් සැමරුම වෙනුවෙන් ලෝක නායකයින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත සිය උණුසුම් සුබපැතුම් පළකරති.

    ''එකම දැයක්''තේමාව පෙරදැරි කරගත් අභිමානවත් 70 වැනි නිදහස් දිනය අද (4) කොළඹ,ගාලු මුවදොර දී අති උත්කර්ෂවත් අන්දමින් මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya