පෙබරවාරි 26, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    70 වන නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට දිවයිනට පැමිණි වෙසෙක්ස්හි අර්ල්වරයා වන එඩ්වර්ඩ් කුමරු සහ සොපී කුමරිය ඇතුථ නියෝජිත පිරිස ඊයේ (04) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවිය.

    රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව 2015 වසරේ සිට වසරින් වසර සිය ලාභාංශ වර්ධනය කර ගනිමින්, 2017 වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් දක්වා මාස 09 ක කාලය තුළදී රුපියල් මිලියන 80.7 ක් හෙවත් කෝටි 08 කට වැඩි ලාභයක් ලබා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

    ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයා ඊයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තිබේ.

    නිදහස් දින සැමරුම් උළෙලට සහභාගීවීමට දිවයිනට පැමිණි චීනයේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya