පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ''එකම දැයක්'' තේමාව කරමින් සැමරෙන 70 වැනි නිදහස් උත්සවයට සමගාමීව අද (4) දිනයේ ආගමික වතාවත් රැසක් පැවැත්වෙයි.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ, ජාතික තරුණ සේවා සභාව යටතේ ක්‍රියාත්මක වන ජාතික යෞවන තිළිණ ප්‍රදාන අංශය විසින් සංවිධානය කරනු ලබන එඩින්බරෝ ආදිපාද ජාත්‍යන්තර යෞවන තිළිණ ප්‍රදානෝත්සවය අද (4) ප.ව. 4.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතය.

    70 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව මහාමාන්‍ය ඩි.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද (4)  පැවැත්වෙයි.

    සියලු දෙනාම එකම ධජයක් යටතේ ජාති භේද පසෙකලා එකතු වී මනුෂ්‍යකමින් පිරිපුන්ව ජාතියේ අභිමානය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන්නේ නම් එය අපි ලබන්නා වූ සුවිශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya