2018 ලෝක තෙත් බිම් දින සැමරුම් ජාතික වැඩසටහන ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් (02) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේදී පැවැත්විණි.
2016 අගෝස්තු හතරවැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මතකොට කතානායකවරයාගේ සහතිකය සටහන් කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත් කෙටුම්පත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2017 පෙබරවාරි 03 දින සිටය. 2018 පෙබරවාරි 03 දිනට පනත් කෙටුම්පත ක්‍රියාත්මක වී වසරක් සැපිරෙයි.
තොරතුරු දැනගැනීමේ අයිතිය සමාජගත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන්ට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකි බවත් 2018 වසර තොරතුරු දැනගැනීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වසර බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( සංවර්ධන හා සැලසුම්) තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන හැත්තෑවැනි (70) ජාතික නිදහස් දිනය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හතක (07) මිලගණන් වහාම අඩුකිරීමට පියවර ගත්බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.