පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රට කැඩීමට සහ බෙදීමට කටයුතු කරන බවට ඇතැමුන් චෝදනා නැගුව ද රට කැඩී මට හෝ බෙදීමට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති අතර, ඊට කිසිවෙකුට ඉඩ නොතබන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගෙන් පසු එම බලකායේ 13 වන කර්නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය (30) දින නව තනතුරේ රාජකාරි අරඹන ලදී.

    ගාල්ලේ පැවැත්වෙන හැත්තෑවැනි නිදහස් සැමරුමට හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය මඟපෙන්වීමෙන් රුපියල් මිලියන 45ක මුදලක් වැය කරමින් මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya