පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    2006 ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වූ කාලපරිච්ෙඡ්දය තුළදී ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සමාගම සහ සි/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදුකරන ලදැයි සඳහන්වන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම පත් කෙරේ.

    නිදහසේ හසරැල්ල.....

    පෙබරවාරි 03, 2018

    නිදහස් නිවහල් රටක අනාගත පරපුරක නව පතුම් ඉටුවෙමින්. සාමය,සංහිදියාව දෝතින් ගත් සමාජයක්. යුක්තිය සාධාරණත්වය ශක්තිමත් කරන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කොටස්කරුවන්. අභිමානය ලබාදීමේ අරමුණින්. එවන් අරමුණක දොරටුව අභියස නුඹ සිනාසෙනු ඇත. අනාගත නිදහසේ හසරැල්ල අරන්....

    රටක් සංවර්ධනය කරා ගෙනයාමට නම් එම රට තුළ තිබෙන සම්පත් නිසි කළමනාකරණයකට ලක්කිරීම සහ එම සම්පත් උපයෝගීකරගත් ආයෝජන සිදුකිරීම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya