පෙබරවාරි 23, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතු බවත් දේශගුණික රටාවේ වෙනසක් සමඟ කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     
    දිවයින පුරා රෝහල්වල පවතින හෘද රෝග සහ අක්ෂි රෝග සැත්කම් පොරොත්තු ලේඛණය 2018 වසරේ දී අවම කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවත් ඒ සඳහා රජයේ සහ පෞද්ගලික රෝහල්වල ශල්‍යාගාර භාවිත කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ ලබාගැනීමට තාවකාලිකව නවතා දැමීම සම්බන්ධයෙන් වූ ගැටළුව ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට උපරිම පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

     
    ආණමඩුව මැතිවරණ කොට්ඨාශය තුළ කි‍්‍රකට් ඇකඩමියක් ආරම්භ කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාල වන පරිදි ක්‍රිකට් සංචිතය පිහිටුවීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya