කර්මාන්ත දහස් ගණනාවක් ඇතිවන මතු පරපුර ණය බරින් මුදවන අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවීම සහ කාර්යසාධනය පිළිබඳ සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන 81ක් සඳහා ජාතික සම්මාන ප්‍රදානය කිරීම අද (13) සිදු විය.
මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇතැයි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි.
රට ඉදිරියට යන රැකියා අවස්ථා බිහිවෙන ජාත්‍යන්තරයට විවර වෙන අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති සහ මහවැලි සංවර්ධන රාජ්‍ය ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.