පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    සයිටම් ගැටළුව පිළිබඳ විශේෂ ප්‍රකාශයක් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී  සිදු කළේ ය.

    රටට අද විදුලි පුටු අවධානමක් නැති බවත් ඊළමක් ඇතිවන, රට බෙදෙන කිසිම ජනකොටසකට අසාධාරණයක් සිදුවන ව්‍යවස්ථාවකට අත ඔසවන්නේ නැති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    විධායක ජනාධිපති තෝරන්නේ මේ රටේ ජනතාවයි. බලය බෙදීම සිදු වන්නේ නම් එය 13 වැනි ව්‍යවස්ථා රාමුව තුළ කළ යුතු යැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    පුනර්ජනනීය බලශක්ති සංවර්ධන වැඩසටහන  යටතේ  කර්මාන්ත තාප බල සම්පාදනය සඳහා දැව ඉන්ධන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ජීව ඉන්ධන විභවය සහ ජීව ඉන්ධන ඉල්ලුම පදනම් කරගනිමින්  ශ්‍රී ලංකාව පුරා ජෛව ස්කන්ධ ඉන්ධන සැකසුම් හා හුවමාරු මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගැනේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya