සංස්කරණය (1)
රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහත සිය මංගල අයවැය කතාව කරමින් අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව කීය.
අයවැය 2018 (විසර්ජන පනත් කෙටුම්පත 2018)මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය.
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය.