රටේ ප්‍රගතියට බාධා වෙනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනස් කිරීමේ අයිතිය ජනතාවට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.
පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය අද (08) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.
විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ තුනක් පිහිටුවන්නට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි.
යෝජිත පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමට හැකි වීම අටවැනි පාර්ලිමේන්තුවේ සුවිශේෂී ජයග්‍රහනයක් බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.