පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකාවට පිටරටින් ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

    රටේ ප්‍රමුඛ අවශ්‍යතාවය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම බවත් යුක්තියේ පමාව නිමා කිරීමට කටයුතු කළ යුතු බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත,අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ( සංශෝර්ධන ) පනත් කෙටුම්පත, අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා අද (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    ඉන්ධන රැගත් ඉන්දීය තෙල් නැවක් ශ්‍රි ලංකාවට එන බවත්  ඉදිරියේ දී ඉන්ධන ගබඩා කිරීමට, ඉන්ධන ටැංකි වැඩිදියුණු කර තෙල් ටැංකි මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya