පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    එක්සත් ජාතික පක්ෂය පෙනී සිටින්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළයි. සංවර්ධන පිළිබඳ උපායමාර්ගයක් ලෙස බලය විමධ්‍යගත කළ යුතුයි. අනාගතය වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. හිතුවක්කාරී ලෙස ව්‍යවස්ථාවක් ජනතාව මත බලයෙන් පටවන්නේ නැහැ යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.

    සැබෑ දේශප්‍රේමය කියන්නේ තුන් මුල්ලේ ගිහින් සටන් කරන එකද? දේශප්‍රේමය කියන්නේ සංහිදියාවයි. සෑම ජනයාට ම ජාතියකට ආදරය කිරීමයි දේශප්‍රේමය කියන්නේ යැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්   අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවත් නව ව්‍යවස්ථාවකින් දේශපාලන ව්‍යුහය තුළ ඇති සමහර ප්‍රශ්නවලට විසදුම් ඇතිකරන ප්‍රතිසංස්කරණයක් වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

    නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තිරසාර නිගමනයකට පැමිණ නොමැති බවත් අදහස් හැකි තරම් දුරට වාර්තාවට එකතු කිරීම පමණක් සිදු කර තිබෙන බවත් එය අවසාන තීරණය නොවන බවත් විකල්ප යෝජනාවලට තැනක් නොමති බවත් දේශපාලන න්‍යය පත්‍ර පැත්තක තැබිය යුතුයි යැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya