අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ජනපති ජනතා සේවා නිල මෙහෙවර වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් වව්නියාව,සෛව ප්‍රකාශ් බාලිකා විද්‍යාලයේදී පැවැත්විණ.
යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව මෙහිදී ජනාධිපතිතුමා හමු විය.
බලය බෙදීම දේශපාලනඥයින් සඳහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සඳහා විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.