පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    බෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන බොහෝ යෝජනාවලට දෙමළ පක්ෂ එකඟ වී සිටින බවත් යෝජනා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කිරීමට ඉඩ සළසා තිබෙන බවත්  ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

    නව ව්‍යවස්ථාවෙන් ඒකීය රාජ්‍ය සංකල්පය ආරක්ෂා වන බවත් ඒකීය රාජ්‍යයට කිසිම හානියක් නොවන බවත් ශීලාචාර ආණ්ඩුවක් ලෙස යහපාලන ආණ්ඩුවට ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි වූ බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

    පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව පිළිබඳ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පවත්වනු ලබන විවාදය  අද (30) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී  ආරම්භ විය.

     
    ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya