ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාතාවේ යෝජනා පිළිබඳ විවාදයේ දෙවැනි දිනට යෙදෙන විවාදය අද (31) පෙ.ව. 10.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වෙයි.
එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රමුඛත්වයෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ආණ්ඩුව ළඟා කර ගත් සුවිශේෂී ජයග්‍රහණ ඇතුළත් "ප්‍රගතියෙන් බිඳක්" වාර්තාව එළිදැක්වීමේ විශේෂ මාධ්‍ය හමුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීත්වයෙන් සිරිකොත, එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ අද (30) දින පැවැත්විණි.
අපට පළමුවෙන් කිරීමට සිදුව තිබුණේ රටේ ආර්ථිකය බේරා ගැනීමයි. ජාතික සංහිදියාව ඇති කිරීමයි.ඔබට විසදා ගැනීමට නොහැකි වූ ගැටළු අප ඉදිරියේදී විසඳීමට බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂ උතුරු කොළඹ ආසන බල මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෝදර, මනිමන්දපම් ශාලාවේ දී, ඊයේ (29) දින පැවැත්විණි.