වැරදි කරන දේශපාලනඥයින් ආරක්ෂා කරමින් ඔවුන්ට ප‍්‍රශස්ති ගායනා කිරීමට පෞද්ගලික ප‍්‍රතිලාභ උදෙසා ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලි අත්ත දක්වා සිදු කෙරෙන ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින ගැටළු සහ ඒවා නිරාකරණය කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී කරුණු පහැදිළි කළේ ය.
වැරදි කරන දේශපාලනඥයින් ආරක්ෂා කරමින් ඔවුන්ට ප‍්‍රශස්ති ගායනා කිරීමට පෞද්ගලික ප‍්‍රතිලාභ උදෙසා ජනමාධ්‍යවේදීන් කටයුතු කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මහනුවර - කොළඹ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සතපහක වංචාවක් සිදු වී නොමැති බවත් යහපාලන රජය බලය පත්වුණාට පස්සේ පාරවල් ලබාදුන්නේ ටෙන්ඩර් කර බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.