පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    අමාත්‍ය ගයන්ත කරුණාතිලක පදනමේ ප‍්‍රජා සත්කාර සේවාවක් ක්‍රියාත්මක කෙරෙමින්  2500කට අධික පිරිසකට රෝද පුටු - අත්වාරු - ශ‍්‍රව්‍ය උපකරණ සහ ඇස් කණ්ණාඩි බෙදා දීම අද (22) සිදු කිරීමට නියමිතය.

    මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණේ 45 වන සංවත්සරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

    මහනුවර, වත්තේගම, පිටියේගෙදර රජමහා විහාරස්ථානයේ දී විහාර මන්දිරයේ කොත නිරාවරණය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පවත්විණි.

    ගුරු හා විදුහල්පතිවරුන් ඇගයීමේ ජාතික මහෝත්සවය (ගුරු ප්‍රතිභා ප්‍රභා) හෙට (23) පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya