සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කදුරට උරුමය පිළිබද අමාත්‍යාංශය යටතේ ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මහනුවර අංකෙලිපිටිය පානීය ජල යෝජනා ක්‍රමයට මුල් ගල් තැබීමේ උත්සවය ඔක්තෝබර් 19 වෙනි බ්‍රහස්පතින්දා අද පැවැත් වේ.
ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඞී ග්රීෆ් මහතා (17) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.
හම්බන්තොට පසුගිය දා ඇතිවූ සිදුවීම පිළිබඳ අසත්‍ය ප්‍රචාර පතුරවන බවත් ජනතාව මුලා කර ජනතවට බොරු කරමින් උද්ඝෝෂණය කරන බවත් උද්ඝෝෂණය පිටුපස තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.