බද්දේගම සතිපොළ අසල පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ බද්දේගම කොට්ඨාශ බල මණ්ඩල රැස්වීමට ඊයේ (15) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.