පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ඉදිරි දින කිහිපයේදීත් දැනට පවතින වැසි තත්ත්වය, තවදුරටත් පවතින අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඉඩමකට  හිමිකමක්  නොමැති  ජනතාව  වෙනුවෙන්  රජය  ක්‍රියාත්මක   කරනු  ලබන  කඩිනම් සින්නක්කර  ඔප්පු  ලබාදීමේ  ජාතික  වැඩසටහන   වෙනුවෙන්   අනුරාධපුර  දිස්ත්‍රික් කයේ   කඩිනම් සින්නක්කර  ඔප්පු  ලබාදීමේ ජාතික  වැඩසටහනේ  මුලික   රැස්වීමක්  පසුගිය දා  අනුරාධපුර  දිස්ත්‍රික්   ලේකම්   කාර්යාලයේදී පැවැත්විණි.

    මිල්කෝ ආයතනයේ කිලිනොච්චි කිරි අලෙවිසැල  (14) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
    කිලිනොච්චිය ජනතාවට කෘෂි නිෂ්පාදනවලට හොද මිලක් මෙන්ම පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට කෘෂි නිෂ්පාදන ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 110 ක වියදමින් ඉදිකළ කිලිනොච්චිය විශේෂ කෘෂි ආර්ථීක මධ්‍යස්ථානය  (14) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya