අතීතයේ අපේ රට ස්වයංපෝෂිත රටක් ලෙස ගොඩනැගීමට අසීමිත ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කෘෂිකර්මාන්තයේ නිරතවූ උතුරේ ගොවි ජනතාවගේ ගැටලු විසඳමින් ඔවුන් නැවතත් ශක්තිමත් ගොවිජනතාවක් ලෙස නගාසිටුවීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.
භාෂාව මිනිසුන් වෙන් කිරීමට නොව, මිනිසුන් එක්කරන පාලමක් කරගතයුතු බව ජනාධිපතිතුමා පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(14) දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාත්මක විය.