පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලේඛක නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත "මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි" කෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ලබාදීම ඊයේ සිදු විය.

    ''නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය'' යටතේ අංගොඩ රෝහල් පරිශ්‍රයේ අක්කර පහක භූමියක ඉදිකෙරෙමින් පවතින ඒකක 500කින් යුත් මහල් නිවාස සංකීර්ණයේ නිවාස මධ්‍යම පාන්තික රජයේ සේවකයින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, කලාකරුවන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයින්,සාමාජ ක්‍රියාකාරීන් ආදී කණ්ඩායම් වෙත අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.

    මහපොළවට සහ පරිසරයට වටිනාකමක් ලබාදෙමින් ඒ සඳහා වූ අද දවසේ වගකීම් නිසි ලෙස ඉටුනොකළහොත් හෙට දවසේ රටට උදාවන්නේ මහත් ඛේදවාචකයක් බව ජනාධිපතිතුමා පවසයි.

    ශ්‍රී ලංකා සහ ෆින්ලන්ත පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය ශක්තිමත් කරමින්, දෙපාර්ශවීය හුවමාරු වැඩසටහන් ඇරඹිමට ක්‍රියා කළ යුතු යැයි කථානායිකා මරියා ලොහෙලා (Maria Lohela) මහත්මිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya