කර්මාන්ත, නගර සහ ප්‍රජාවන් සඳහා කසල කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව හසල අත්දැකීම් ඇති ෆින්ලන්තයේ ෆෝටම් කසල විසඳුම් සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස විශේෂ සාකච්ඡාවක නිරත වූහ.