පෙබරවාරි 12, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    මුහුදු රළ මගින් බල ශක්ති උත්පාදනය කරලීම පිළිබඳව තමන් සතු අත්දැකීම් සහ තාක්‍ෂණය ශ්‍රී ලංකාවට සැපයීමටත්, ශ්‍රී ලංකා මුහුදු තීරයේ මුහුදු රළ බල ශක්ති නිෂ්පාදනය සඳහා සහය ලබා දීමටත් තමන් සූදානම් බව ෆින්ලන්තයේ ඒඩබ්ලිව් බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලියෙලෙයුන්ඩ් (John Liljelund) මහතා පැවසීය.

    කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙතෙක් කල් පවත්වනු ලැබූ ජාතික විශ්‍රාම වැටුප් දින සැමරුම මෙවර ‘විශ්‍රාමයට සවියක්“ තේමාව පෙරදැරිව දිවයින පුරා සෑම විශ්‍රාමිකයෙකුම නියෝජනය වන අයුරින් පළාත් මට්ටමින් සැමරීමට කටයුතු කිරීම විශ්‍රාමික ඔබ ලැබූ ජයග්‍රහණයක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා පවසයි.

     

    කිසිදු රාජ්‍ය චක‍්‍රලේඛයක් මහජන සේවාවන් ප‍්‍රමාද කිරීමට හෝ අකාර්යක්ෂම කිරීමට හේතු නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    යම් වෘත්තීය සේවාවක විධිමත්භාවයට සහ කාර්යක්ෂමතාවයට යම් චක‍්‍රලේඛයක් හරස්වී ඇත්නම් එය කඩිනමින් සාකච්ඡා කර විසඳා ගතයුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවති ලෝක තැපැල් දින 143 වන සැමරුම් උත්සවය අමතමිනි.

    මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ තැපැල් සේවාවේ පවතින සියලු ගැටලු සාකච්ඡා කර නිරාකරණය කිරිමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

    ඕනෑම වෘත්තීය ගැටලුවකට සාකච්ඡා මගින් විසඳුම් ලබා ගැනීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2017 රාජ්‍ය සේවක දින වැඩසටහන මෙම මස 11 වෙනි දින පෙරවරු 10ට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්ලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya