මහනගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත, ප්‍රාදේශීය සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සහ නගර සභා (සංශෝධන ) පනත් කෙටුම්පත සඳහා අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ වෙයි.
ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිදු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
විසර්ජන පනත් කෙටුම්පත 2018 අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
තිරසර සංවර්ධනයට වගකිව යුතු කාර්යභාරයක් සිදු කිරීමට තිබෙන බවත් වසර 2030 වනවිට සාක්ෂාත් කරගත යුතු තිරසර ඉලක්ක පවතින බවත් තිරසර සංවර්ධනයේ දී සෞඛ්‍ය, අධ්‍යාපනය, කුසලතා වර්ධනය මඟින් ජනතාව නිරෝගිමත් හා ශක්තිමත් කළ යුතු බවත් කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.