දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (26) සහ හෙට (27) යන දිනවල දී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රජයට තිබෙන්නේ වෛද්‍යවරයා මුල්කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නොව රෝගියා මුල් කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
රටක් හැටියට සීග්‍ර ආර්ථික දියුණුවක්, සමාජ පරිවර්තනයක් ගැන සැළකීමේ දී හා ආර්ථික ක්‍රියාදාමයක් වෙත යාමට නම් විදුලි බලය උසස් ප්‍රමිතියකින් හා අඛණ්ඩව ලබාදීමේ වැඩපිළිවෙලකට යායුතු බව ජාතික ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
නිදහස් සෞඛ්‍ය කියා සල්ලි දුන්නේ බහුජාතික සමාගම්වලටයි. එක එක අයට වාසි දායක රෙගුලාසි යාවත්කාලීන කළා.ටෙන්ඩර්වල විශාල මඟඩියක් තිබුණා.ඖෂධ නියාමනයට විශේෂඥ කමිටු පහක් පත් කර තිබෙනවා. ලබන වසර වන විට ඖෂධවලින් සියයට 85%ක් රට තුළ නිෂ්පාදනය කර රටට ලබාදෙන්නට කටයුතු කරනවා. සෞඛ්‍ය සේවය සම්පූර්ණයෙන් නිදහස් සේවයක් කිරීමට හැකි වුණා යැයි සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත මහතා පවසයි.