පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රටම කර්මාන්තපුරයක් බවට පත් කරන්න බලාපොරොත්තු වන බවත් දෙසැම්බර් වන විට අක්කර 400ක කර්මාන්ත පුරවරයක් කළුතර ප්‍රදේශයේ ආරම්භ කරන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    උදර්පන පනත නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ රටවල් සමඟ ඉදිරියේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    සාමකාමී රටක් හා සාමකාමී ලොවක් සඳහා උදර්පන නීතිය ප්‍රයෝජනවත් වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    මහ නගරසභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා (252 වන  අධිකාරය වූ ) වන  පනත් කෙටුම්පත, නගර සභා (සංශෝධන )— (255 වන  අධිකාරිය වූ )නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ  පනත් කෙයුම්පත,  ප්‍රාදේශීය සභා  (සංශෝධන ) 1987 අංක 15 දරන  ප්‍රාදේශීය  සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya